Sansarini සංසාරිණී Yasas Medagedara Lyric Video











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=smMky1B4FLM

Lyric video for Sansarini (සංසාරිණී) by Yasas Medagedara • NOT just another plain text lyric video • Hit the 🔔 icon to stay updated with new uploads! • Support Yasas Medagedara • ↪ Apple Music:   / yasas-medagedara   • ↪ Facebook:   / yasasm   • ↪ Instagram:   / yasasmedagedara   • ↪ Spotify: https://open.spotify.com/artist/7ztQG... • 📷 Artwork: https://www.artstation.com/artwork/znw5Q • © Copyright Issus: [email protected] • ♪ Lyrics | Sansarini (සංසාරිණී) • [Intro] • කඳුලයි පවසන්නේ • සැඟවූ ඒ ආදරේ • අදමයි මා දන්නේ • නොකියූ ඒ ආදරේ • කඳුලයි පවසන්නේ • සැඟවූ ඒ ආදරේ • අදමයි මා දන්නේ • නොකියූ ඒ ආදරේ • [Verse 1] • සඳේ මං කෙසේ කියන්නේ • හිතේ තියෙන ඒ ආදරය • මා මන්මත් කෙරූවා කියා • ඔබ දුටූදා • නෙතේ වේදනා නිවෙන්නේ • ඔබේ රූ නිසා • හිත පාවෙලා • දුර ගියා • [Pre-Chorus] • පෙම් වර්ෂා වහී මා තෙමා • සිත් සංඛා නිවී යයි මෙදා • [Chorus] • සංසාරිණී මගේ • නන්නාඳුනන්නියේ • මා මවනා හීනයේ • ඔබ ඉන්නවා වගේ • සංසාරිණී මගේ • නන්නාඳුනන්නියේ • මා මවනා හීනයේ • ඔබ ඉන්නවා වගේ • [Verse 2] • දේදුන්නේ පවා නැති සොබා රූපේ • හැංගෙන්නේ ඔබේ ලඟ තමා • කුළුඳුලේ මාගේ ප්රේමාදරේ • නේක වාරේ බැඳේ හදවතේ • [Pre-Chorus] • පෙම් වර්ෂා වහී මා තෙමා • සිත් සංකා නිවී යයි මෙදා • [Chorus] • සංසාරිණී මගේ • නන්නාඳුනන්නියේ • මා මවනා හීනයේ • ඔබ ඉන්නවා වගේ • සංසාරිණී මගේ • නන්නාඳුනන්නියේ • මා මවනා හීනයේ • ඔබ ඉන්නවා වගේ • [Verse 3] • සඳේ මං කෙසේ කියන්නේ • හිතේ තියෙන ඒ ආදරය මා මන්මත් කෙරූවා කියා • ඔබ දුටූදා • නෙතේ වේදනා නිවෙන්නේ • ඔබේ රූ නිසා • හිත පාවෙලා • දුර ගියා • [Pre-Chorus] • පෙම් වර්ෂා වහී මා තෙමා • සිත් සංකා නිවී යයි මෙදා • [Chorus] • සංසාරිණී මගේ • නන්නාඳුනන්නියේ • මා මවනා හීනයේ • ඔබ ඉන්නවා වගේ • සංසාරිණී මගේ • නන්නාඳුනන්නියේ • මා මවනා හීනයේ • ඔබ ඉන්නවා වගේ • #සංසාරිණී #sansarini

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org